Beat 6/8
Pitch Am
Am F Am
අප දෙදෙනා දි හා බල බ ලා
Dm C
පුංචි සේපාලිකා මල් ග හේ නැවතිලා
G Am
වන්ද නාවේ ගියා සම නඵන්
Am E
දුර ඈත දේශෙන් මෙහි ආ දි නේදි
G Dm G Am
මට දී නවාතැන් මේ පුංචි කුටි යේ
Dm G
මට පෑ ඔබේ ආද රේ
Am G Am
නොමැකි තියේ මා හ දේ
අප දෙදෙනා දි හා බල බලා....
අප දෙදෙනා දි හා බල බලා....
Am E
වෙන් වී මෙසේ මා යමි මේ සැ දැවේ
G Dm G Am
ඔබ පෑ සිනාවන් මතකේ මවා ලා
Dm G
නික්මී ගි යත් මේ ලෙ සේ
Am G Am
පිටමං නොවේ ඔබ සිතින්
අප දෙදෙනා දි හා බල බලා...
අප දෙදෙනා දි හා බල බලා...
machan mata puluwannan hina wenna bari tharamata song eke codes tika dala denawada
ReplyDeletekasurox@gmail.com ekata ewanawada machan plz loku help ekak song eka uba ahala thi ne??
මචන් song එක අහලා පුරුදු නැ artist එක්ක වචන ටික දාන්න මම එවන්නම්
ReplyDelete