Friday 12 February 2010

සද කැන් වැටිලා


Beat 3/4
Pitch Am


Am
  සද කැන් වැටිලා
F              Am
  අදුරේ එතිලා
         E                     Am
ගනදුරු රැ තනිකම නැ
          F                G                Am
සොයා එන්න ගනදුරු තරු නිවලා
           C      E                 Am
මගේ එළිය අද ඔබ පමණි //

Am
  ජිවිතයම සතු එකම සුවේ
E                              Am
  හීසර පහරක වෙලෙනු පෙනේ //
Am                          C
  මේ ලොව මා සතු ඇ සතු ඒ නෙතු
E                            E7            Am
  අසල්වාසියෙක් සොයනු දැනේ
සද කැන් වැටිලා ....

Am
  මා නැත අන් සතු සිත් බිදලා
E                                 Am
  දැතම බැදගෙන ඉදිමි බලා //
Am                       C
  මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
E                          E7        Am
  රහස් අහස් තල‍යට පවරා
සද කැන් වැටිලා ....

6 comments:

  1. නියම සින්දුවක්!
    බොහොම ස්තුතියි!!

    ReplyDelete
  2. මචෝ එලකිරි වැඩක්...නියමයි මගේ ගානේ හොද ප්‍රමෝෂන් එකක් දෙන්නම්...පුළුවන්නම් මට 6th Laneගෙ අම්මා සිංදුවේ code දෙන්න පුළුවන්ද..?

    ReplyDelete
  3. ඉක්මනටම ලබා දෙන්නම්... ස්තුතියි අපේ අඩවියට පැමිණියාට

    ReplyDelete
  4. මෙන්න සිංදු! නියමයි මචං! මමත් සිංදුවක් ඉල්ලන්නම්කො තව ඉස්සරහට! සුභ පතනව දිගු ගමනකට!

    ReplyDelete
  5. ස්තුතියි නුවන් ඔබට ප්‍රතිචාරයට

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails