Thursday 18 February 2010

අප දෙදෙනා දි හා බල බලා


Beat 6/8
Pitch Am
Am                    F            Am
  අප දෙදෙනා දි හා බල බ ලා
        Dm                         C
පුංචි   සේපාලිකා මල් ග හේ නැවතිලා
      G                       Am
වන්ද නාවේ ගි‍යා සම නඵන්

Am                                      E
  දුර ඈත දේශෙන් මෙහි ආ දි නේදි
G       Dm            G                Am
  මට දී  නවාතැන් මේ පුංචි කුටි යේ
         Dm           G
මට පෑ  ඔබේ ආද රේ
Am          G               Am
  නොමැකි  තියේ මා හ දේ

අප දෙදෙනා දි හා බල බලා....

Am                                         E
  වෙන් වී මෙසේ මා යමි මේ සැ දැවේ
G         Dm       G                 Am
  ඔබ පෑ සිනාවන්  මතකේ මවා ලා
            Dm             G
නික්මී ගි යත් මේ ලෙ සේ
Am       G                 Am
  පිටමං  නොවේ ඔබ  සිතින්

අප දෙදෙනා දි හා බල බලා...



2 comments:

  1. machan mata puluwannan hina wenna bari tharamata song eke codes tika dala denawada
    kasurox@gmail.com ekata ewanawada machan plz loku help ekak song eka uba ahala thi ne??

    ReplyDelete
  2. මචන් song එක අහලා පුරුදු නැ artist එක්ක වචන ටික දාන්න මම එවන්නම්

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails