Wednesday 10 February 2010

සද තනි වෙලා


Beat 4/4
Pitch A
A                                          G
  සද තනි වෙලා අහසේ හිරු  තනි වෙලා
A                               G           A
  උතුරා ගැලු ගගුලක්  අද විය ලිලා //
A                                      D
  පියමන් කළා දෙදෙනෙක් සෙවනක් බලා
G            A               G                        A
  පැතුමන් බිදී නිවසක්  ඇත සුන්වෙලා //
සද තනි වෙලා....

A                              D
  උයනක් පිරී පිපි මල් අද පරවෙලා
G              A              G 
  විහගුන් ගැයු ගී වැල් අද නැති වෙලා //
සද තනි වෙලා....//

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails