Monday 8 February 2010

ඔබට ‍‍වරම් නැති

Beat 4/4
Pitch Am


Am                      F
ඔබට ‍‍වරම් නැති  මටද වරම් නැති
E                                  F                Am
සෙනෙහස කොතැනද  සැගව ගියේ
            Dm         Am        C
ඉවත ගලා   ගිය   කදුලක  දියවී
E                                         Am
ප්‍රථම පේමයයි ‍බොදව ගියේ //

Am                   E
ඔහුට පුදන්නට  පූජාසනයේ
F                 E            C             E
නොකිලිටි   මල් පිපිනිද ලදු‍නේ
                F                     E
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
                                                  Am
සුවද කොහේ කොතැනද රැදුනේ
ඔබට ‍‍වරම් නැති  මටද වරම් නැති…..

 Am               E
ආ මග ‍‍වැරදී   ඔහුද ඔබද මා
F               E           C            E
දෛවයේ  තුන් මංසල හමුවේ
           F                         E
බලාහිදිනු මිස හඩා වැටෙන්නට
                                            Am
කදුලක් නැ දෙනුවන පිපුනේ
ඔබට ‍‍වරම් නැති  මටද වරම් නැති……

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails