Monday 8 February 2010

හිරුගේ ලොවේදි


Beat 4/4
Pitch Am
Em                                             D
හිරුගේ ලොවේදි අපි වෙන්වෙමු
             C                       D
සදුගේ රැයේදි යළි හමුවෙමු
               Em
යළි හමුවෙමු

E                                           D
සැකයේ වෙලීලා උදයේ හවා
A                                E
රැකවල් නැගේ අප වටා
B             A          E
ගොඵ‍ වී මුවා වී ඉමු
හිරුගේ ලොවේදි අපි වෙන්වෙමු…..

 E                                  A
අදුරේ වේලීලා රැය සීතලේ
D                           E
සිහිනේ උදා වු ලොවේ
 B            A        E 
මුමුනා සිනාසී ඉමු
හිරුගේ ලොවේදි අපි වෙන්වෙමු…..

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails