Monday 8 February 2010

එදා රෑ


Beat 4/4
Pitch Am


Am                           G
එදා රෑ ගුවන් තොටුපළේදී මා
            Dm          E             Am
වෙන්වී  ගියේ සිතකින් නොවේ
A
නෑ සිය මිතුරන් පැමිණීලා
D                         C 
ආසිරි සුභ පැතුම් පැතුවා
                 E            E
ඔබ නාවේ ඇයි මිහිරියේ
එදා රෑ…….
A
මේ වනතුරු රහසක් වීලා
D                              C
මා සිතේ ‍යම් දෙයක් තිබුනා
            E               Am
එය කීමටයි ළතැවුනේ
එදා රෑ…….

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails