Wednesday 28 March 2012

සිහින ලොවක් දුටුවා මතකයි

Beat 4/4
Pitch A

A                    A7      D
සිහින ලොවක් දුටුවා මතකයි
              A   G              A
සිහින ලොවින් ආවා මතකයි

A                                      D
සොදුරු මිහිරි සුව පහස ‍ගෙනෙන එහි
E      D       G           A
ආදර බර උනුසුම මතක‍යි
                                  D
හිරු සදු තරු කැ‍ට පායන මිහිපිට
E      D          G        A
ආදරයෙන් බැදුනා මතකයි

සිහින ලොවක්.....

A                                    D
අප හදවත් එහි නොමියෙන ලෙස බැදි
E      D           G       A
ආදරයෙන් වෙලුනා මතක‍යි
                                       D
සිතට දැනෙන සුව ගත‍ට දැනෙන බ‍ව
E       D        G        A
ඔබ රහසින් කීවා මතක‍යි


ගායනය -  ක්ලැරැන්ස් විජේවර්දන

Monday 12 March 2012

දෛවයෝගයකින් නොවේදො හමු වුනේ අප හමුවුනේ

Beat 4/4
Pitch G 

G                Em
දෛවයෝගයකින් නොවේදො
G7              C
හමු වුනේ අප හමුවුනේ
D              Am
දෛවයේ සරදම් ලබන්නට
D                  D7       G
කිම මේසේ අප හමුවුනේ

G               G7
ඇදුරු තුමියයි ප්‍රේමයේ ඹබ
C                D7
ඇදුරු තුමියයි යව්වනේ
Bb              D
සෝකයේ රුදු වේදනාවේ
D7            G
කදුලු සයුරේ උල්පතයි

G                G7
නදුන් උයනයි ස්නේහයේ ඹබ
C               D7
සදුන් සිසිලයි ජීවිතේ
Bb            D
සොම්නසේ ආනන්දයේ
D7                    G
හසරැල් තරංගයේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදො ......


ගායනය - වික්ටර් රත්නායක
පදමාලාව - සුනිල් ආරියරත්න
සංගීතය - වික්ටර් රත්නායක

මා දෑසේ වේදනා ඹබ දෑසේ පෙම් සිනා

Beat 4/4
Pitch G 

G            F         Dm           G
මා දෑසේ වේදනා ඹබ දෑසේ පෙම් සිනා
G   G7 C               F                 G
එනමුදු මගේ හදේ නැත වෛර ‍චේතනා //

G                                       G7     C
පෙරදා ඹබෙන් මෙමා ලැබු නුහු‍රැ කල්පනා
C           F          C        G
සාගරය සේ ‍එදා ආදර‍ය ගොනු කළා //
G           C           F         G
‍ඒ සිහින ම‍ව මවා මා දෑස තෙත් කළා

G                        G7             C
මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
C             F              C          G
ඒ සෝ සුසුම් තුළින් ඔය දෑස තෙත් කළේ//
G          G              F             G
මේ ගීය ගැයුවේ මා ඹබ රිදවුනු නොවේ


ගායනය - රොයි පීරිස්
පදමාලාව - නිහාල් ගම්හේවා
සංගීතය - නිහාල් ගම්හේවා

මේවත් බලන්න

Related Posts with Thumbnails