Monday 8 February 2010

සද එක් දිනක්


Beat 3/4
Pitch A
A            D      G           A
සද එක් දිනක් තරු හා බිදී
            D    G           A
විමසා බලා  අදුරේ රැදී
                 D                   E
තරු ‍වැල් ඉතින් තනිවී සිතින්
             D   E             A
සිටියා බලා සද එයි කියා
A            D      G           A
සද එක් දිනක් තරු හා බිදී

A                                                 D
අප අතරේ මතු සසරේ සිත ලංවේවා
          E            A
නොසැළී හමුවේවා
D             A                  E               A
ඈත ඈත   ලොව බලා  යමු පියාසලා

සද එක් දිනක් තරු හා බිදී……

A                                                 D
ඔබ එන්නේ කවදාද සිත විමසන්නේ
      E                   A
මග  බලමින් ඉන්නේ
D             A                 E                A
ඈත ඈත   ලොව බලා  යමු පියාසලා
සද එක් දිනක් තරු හා බිදී……


No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails