Tuesday 9 February 2010

වරදක් කලත්


Fm                  C#             Fm
  වරදක් කලත්   සිතකින්නොවේ
    Eb                               Cm
රිදවන්නේ පළිගන්නේ  ඇයි
Eb                        Ab
  ඔබමෙන් ඇයත්  ඇය මෙන් ඔබත්
Eb                               Fm
  මට මාගේ ඇස්දෙක වගේ

Fm                      C
  ඔබේ ගිනි නිවා ඇගේ සිත දවා
Ab           Bbm             Fm
  අප එක් ‍වෙලා කුමටදෝ//
F                           Bb
  වෙනසක් නොවී මගේ හිස් අතින්
Ab                 Eb                 Fm      
  පිසලන්නේ කොයි කදුලුදෝ
වරදක් කලත්….

Fm                 C
  අසරණ ඔබයි තනිවුන ඇයයි
Ab           Bbm          Fm
  මට ශාප කර  යාවිදෝ//
F                              Bb
  ඔබෙ ලෝකයෙන් ඇගේ ලෝකයෙන්
Ab             Eb             Fm
  සමුගන්න සිදු වේවිදෝ
වරදක් කලත්

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails