Beat 4/4
Pitch D
D
දීලීප පොඩි පුතු
G
සනීපයට නිදි
D A
මවගේ උකුල් යහ නේ
G
කුමාරයාණෙනි
D Em
මගේ කිරු ළ හිමි
A A7 D
ජීවන රජ දහ නේ
D
පරවි දෙපා වැනි
G
සුලලිත කොමල
D
සුමුදු ටිකිරි දෑ තේ
G
පුතු මිට මොලවන්
D Em
සගවා ගෙන ආ
A A7 D
බා ලොලි යුව ගී තේ
දීලීප පොඩි පුතු....
D
මහද විමානයේ
G
තැන්පත් කලලේ
D
බිදුවක් අඩුවේ නැ තේ
G
එය සගවාගෙන
D Em
බිලිදු වෙ සින් ආ
A A7 G
වස්තුව ඔබය පු තේ
දීලීප පොඩි පුතු...
shaa . . menna hoda wadak . . jaya wewaa . .. !
ReplyDeleteස්තුතියි දුකා අපේ අලුත් වැඩක් මේක
ReplyDeleteබඩුම තමයි. මමත් අත් ෙදකම උස්සලා ෙම් වැෙඩ් අගයනවා. නියම වැඩක්
ReplyDeleteElakiri wadak. macho puluwan nam mata Rookanthage bolpini waahena welawe sindhuwe codes danawada. Loku udauwak.
ReplyDeleteස්තුතියි ගීත්, තිලංක..
ReplyDeleteබොල්පින් වෑහෙන සින්දුව අලුත් එකක් නේද...
ඉක්මනට CODES ටික දාන්නම්
අයියෝ මට ගිටාර් ගහන්න බෑනේ... අළුතින් ඉගෙන ගන්නත් වැඩි කැමැත්තක් නෑ..
ReplyDeleteHarmonica යන්තම් පුළුවනි.
මට ඒක නිසා මේ ගිටාර් කෝඩ්ස් ගැන ඉරිසියයි..
ඒත් ඔයා දිගටම ලියන්නකෝ..
All the Best!!
mage gawath sindhu tikakata codes thiyanwa. Ewa harida nam danne naha. mama ewa ubata ewannam. harida balal bodanam daapanko.
ReplyDeleteනියමයි තිලංක ඔයාගේ නමින්ම දාන්නම්. ප්රතිචාර විදියට එවන්න
ReplyDelete