Monday 15 February 2010

දීලීප පොඩි පුතු


Beat   4/4
Pitch D
D
  දීලීප පොඩි පුතු
G
  සනීපයට නිදි
D                             A
  මවගේ උකුල් යහ නේ
G
  කුමාරයාණෙනි
D             Em
  මගේ කිරු ළ හිමි
A        A7                D
  ජීවන  රජ දහ නේ

D
  පරවි දෙපා වැනි
G
  සුලලිත කොමල
                     D
සුමුදු ටිකිරි දෑ තේ
G
  පුතු මිට මොලවන්
D          Em
  සගවා  ‍ ගෙන ආ
A     A7                 D
  බා ‍‍ ලොලි යුව  ගී තේ
දීලීප පොඩි පුතු....

D
  මහද විමානයේ
G
  තැන්පත් කලලේ
                            D
බිදුවක් අඩුවේ නැ තේ
G
  එය සගවාගෙන
D             Em
  බිලිදු වෙ සින් ආ
A           A7         G
  වස්තුව  ඔබය පු තේ
දීලීප පොඩි පුතු...
                                                                                                              

8 comments:

  1. shaa . . menna hoda wadak . . jaya wewaa . .. !

    ReplyDelete
  2. ස්තුතියි දුකා අපේ අලුත් වැඩක් මේක

    ReplyDelete
  3. බඩුම තමයි. මමත් අත් ෙදකම උස්සලා ෙම් වැෙඩ් අගයනවා. නියම වැඩක්

    ReplyDelete
  4. Elakiri wadak. macho puluwan nam mata Rookanthage bolpini waahena welawe sindhuwe codes danawada. Loku udauwak.

    ReplyDelete
  5. ස්තුතියි ගීත්, තිලංක..
    බොල්පින් වෑහෙන සින්දුව අලුත් එකක් නේද...
    ඉක්මනට CODES ටික දාන්නම්

    ReplyDelete
  6. අයියෝ මට ගිටාර් ගහන්න බෑනේ... අළුතින් ඉගෙන ගන්නත් වැඩි කැමැත්තක් නෑ..
    Harmonica යන්තම් පුළුවනි.
    මට ඒක නිසා මේ ගිටාර් කෝඩ්ස් ගැන ඉරිසියයි..

    ඒත් ඔයා දිගටම ලියන්නකෝ..
    All the Best!!

    ReplyDelete
  7. mage gawath sindhu tikakata codes thiyanwa. Ewa harida nam danne naha. mama ewa ubata ewannam. harida balal bodanam daapanko.

    ReplyDelete
  8. නියමයි තිලංක ඔයාගේ නමින්ම දාන්නම්. ප්‍රතිචාර විදියට එවන්න

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails