Tuesday 9 February 2010

කවුලු පියන් පත්


Beat 3/4
Pitch G
G        D       C        D       C       D    G
කවුලු පියන් පත් වහන්න සදලුතලාවෙ
       C                  D               D7              G
ඔබ දුරයි නෙතට  මා සිටිනා  ලවැලි තලාවෙ //
G       Bm   D                C                    G
විලක දුරක මල් පිපුනෙ අපට නොවෙමැයි
       C                 D              C                   G
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි
                Bm   Am  D          C                   G
මල් සුවද උරා  ඇදි  යන්නෙ බඹරුන් කොමැයි
C            D                   D7                G
සදලුතලාවට පැල්පත  දුර නම් බොමැයි
කවුලු පියන් පත් වහන්න සදලුතලාවෙ…….
     G       Bm    D               C                G
පිරි සිනා සලන සදවත අහසෙම රැදුනාවේ
      C                    D             C                   G
ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවෙ
Bm      Am      D       C              G
සිත ඈත අරන් යන    විමනෙ සදලුතලාවේ
C                 D                    D7                    G
කවුලු පියන්  වසනු මැනවි නෙතුකැන් හමුවෙ
කවුලු පියන් පත් වහන්න සදලුතලාවෙ…….

5 comments:

  1. අහ් ඇත්ත නේනන්ම්! අදයි මම දැකල තියෙන්නෙ! :) නියමයි නියමයි!

    ReplyDelete
  2. නුවන් චින්තක ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  3. බොහොමත් ම ස්තුතියි..

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails