Saturday 6 March 2010

උපුල් නුවන් විදහා


Beat 4/4
Pitch G
G           Em       G
  උපුල් නුවන් විදහා
      Am                   G     
ඔබ  සිනාසුනා මම  සිනාසුනා
C              Em
  පුඵන් පොදක් කළ මා
Bm  Am
        දකි වාසනා
        D7          G
නම   මොනාලි සා
G     F         C          G
  හද  පාරන   මාරුත යේ
       Em         Am    D
ඔබ    ආ හැටි   ආදරි යේ
       G         C          G
හැම  දාකම  මා පැතු වේ
     Am                  G
සුව  දත් මලත් ඔබ මයි
උපුල් නුවන් විදහා….

G                       F             C         G
  ගිමන් නිවා යන  ගමනේ  වාරු න ගලා
D                       Am            D7          G
  තුරුල් වුනා ඇය   හිරිපොද  හැගුම් ස ලාලා
                      C                             G
පැතුම් විමානේ  දැල් කවුලුවෙන් බ ලාලා
D                 Am         D                 G
  උඩුවියනත්   නිසල ක ලේ මා  හද ජාලා
උපුල් නුවන් විදහා...

4 comments:

  1. ශහ් කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුරුදු වෙච්චි නැතිඅඩු පාඩුව හරියට දැනෙනවා මේවා දකිනකොට... ඒකටත් හරියන්න මගේ ලොකු එකා පුංචි කාලේ ඉඳලම වැඩේ අල්ලා ගත්තා.... මේක අනිවාර්යයෙන්ම ඔහුට refer කරනවා මම... බොහොම ස්තූතියි....

    ReplyDelete
  2. මාත් පොඩි කාලේ ඊදලම සංගීතයට කැමතියි. හැබැයි මට වයලීනය තමයි හොදට පුලුවන්, මිනිස් කටහඩට පසුවු ලොව මිහිරිතම ශබ්දය ලබාදෙන්නේ වයලීනයෙන්.
    මම හිතන්නේ තිස්සට වයස ගැටලුවක් නැ හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් තමයි ගිටාරය කියන්නේ උත්සාහ කළොත් බැරිවෙන එකක් නැ.

    ReplyDelete
  3. hoda wedak..i wish u..al da best

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails