Monday 8 March 2010

ඈත එපිට හිම කන්දෙන්


Pitch 3/4
Beat C
C                 F
  ඈත එපිට  හිම කන්දෙන්
                   C
කලු වලාව සමගින් ආ
            F                      Bb
ආදරයේ  පිණිකැට පොදි
              C
  සිළි සිළි ගා  සැලුනා
Bb                 C
  පිණිකැට බිදු නා
F                     C
  සිළි සිළි ගා  සැලුනා
Bb                C  
  පිණිකැට බිදු නා

C                      Bb
  නැගුණු සීත  වා රැළි
F                         C
  නිවුනු මිහිරි වු   ගොපලු ගී

C                      Bb
  නැගුණු සීත වා රැළි
F                       C
  නිවුනු මිහිරි වු  ගොපලු ගී
C                        Bb      
  ළිහිණි හඩින් මන්දාරම
C                        Bb
  ළිහිණි හඩින්  මන්දාරම
F                    C
  සිළි සිළි ගා  සැලුනා
Bb
  පිණිකැට බිදිනා
ඈත එපිට හිම කන්දෙන්....

C                    Bb
  ළයට තුරුලු  පාලුවෙන්
F                C    
  මීදුමින් වෙ ලා ගොසින්
C                   Bb
  ළයට තුරුලු  පාලුවෙන්
F                C    
  මීදුමින් වෙ ලා ගොසින්
C                 Bb
  හදෙහි ඇදී   පිංතාරුව
C                  Bb
  හදෙහි ඇදී  පිංතාරුව
F                        C
  බොදවෙලා ගො සින්
F                         C
  බොදවෙලා ගො සින්
ඈත එපිට හිම කන්දෙන්....

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails