Saturday 6 March 2010

වලා තීරයෙන් එහා


Beat 3/4
Pitch Am
  Am                 C
  ලා තීර  යෙන් එහා
       G     
  කො හේද ලෝකයක්
    Am                   G
සො යා ඇදෙන් පැ තුම් බිගුන්
   F                  C
පේම  ලෝක යක්
  E       G           Am
පේම  ලෝක යක්//
   Am            C       Am
රංග‍යක් ලෙ සින් අදි
   F        Dm      C          
බි දී නො යන් සි තින්
   Dm                 C
සන්තයක් ලෙ සින්
           G          Am
උදාව එ න්න ජීවි තෙන්
වලා තීරයෙන් එහා....

   Am             G        Am
සි හිල් සහන් සු සුම් ස රින්
   F          Dm        C
වන් රො දක් ලෙ සින්
    Dm 
නැ වුම් පැතුම්
  C                  G                      Am
රන් වඩින්න පෙම් උයන් දොරින්
වලා තීරයෙන් එහා....

ගීතය භාගත කරන්න මෙතනින්

7 comments:

  1. ආ අයියා මම නම් ඉතින් ගිටාර් කෙරුවාවට එතරම් ආසාවක් නෑනේ. හැබැයි මේ සිංදුව නම් මම ප්‍රිය කරන සින්දුවක්. කොහොම හරි මේ ලිපිය ගොඩක් වැදගත් ගිටාර් පුරුදු වෙන අයට හා ගිටාර් ගහන අයට පොඩි ‍ප්‍රැක්ටිකල් එකක් විදියට. තව මේ වගේ ලිපි ලියන්න මම ඔබට සුබ පතනවා

    ReplyDelete
  2. දිගටම කරන්න මචෝ
    ජයවේවා..

    ReplyDelete
  3. සිතිජ මල්ලි ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  4. maxa wadak oya nam karanne . . .. . maara prayojanawat . . jaya wewaa. .digatama karagena yanna . . ..

    ReplyDelete
  5. මේක මම හොයපු දෙයක්.. ස්තූතියි

    ReplyDelete
  6. දුකා/මිස්සක ස්තුතියි දිරිගැන්වීමට

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails