Thursday, 18 March 2010

දුක හාදු දෙන රැයේ


Beat 3/4
Pitch Em
         Em   D      Em
දුක හා දු   දෙන රැ යේ
             D            C   
හිත පතුල ටම වෙ ලා
          Am              G
යෙෘව නේ අගට  විය විරහි
D                    Em
  හද ගිලන් වෙ ලා //
     Em          Bm    Em
ගහ කොලද   මල්  පිපේ
                D      D7       G
ඇළ දොළ නිල ක ඩා හැ ලේ
      Bm              D
පෙර දාක මිරිගු  සයුරේ
               C        Em
ඒ රුවට  රැව‍ටු‍ නේ
දුක හාදු දෙන රැයේ....
      Em   Bm        Em        
නන් නාදු නන ලෙ සේ
                D      D7         G
මගතොට  යළිත්  හමු වෙ ලා
         Bm              D
මහ මෙර හිසින් දරා ගෙන
              C       Em 
අපි යමු දු රස් වෙ ලා
දුක හාදු දෙන රැයේ....

6 comments:

  1. මගේ ප්‍රියතම ගීතයක්. කෝඩ්ස් ටිකට ස්තූතියි මගේ සහෝදරයා.

    ReplyDelete
  2. එහෙනම් මම NOTES ටිකත් දාන්නම්. මගේත් ප්‍රියතම ගීතයක් මේක හෙළයෝ

    ReplyDelete
  3. ඒක හොඳයි මගේ මිත්‍රයා.
    විශාරද ගුණදාසයන්ගේ, " ඔබ පෙම් කරනා ", " මං මුළාවී ", " නින්ද නැති රැයේ " වැනි ගීතවල Notes හෝ කෝඩ්ස් ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

    ReplyDelete
  4. ශහ් නියම සිංදුව...හැමදාම වගේ අදත් මෙතනට ඇවිල්ල හූල්ලලා යනවා....

    ReplyDelete
  5. හෙළයා, ලියන්න වේලාව තමයි ටිකක් හොයාගන්න අමාරු කට්ටියගේ ඉල්ලීම් ගොඩක් තිවෙනවා ඔක්කොම ටික ලබන සතියේ දානවා.

    තිස්ස දොඩන්ගොඩ, මං කිව්ව විදියට ගිටාරයක් අරගෙන ඉගෙන ගන්න කොහොම හරි තව කාළය නම් තියෙනවා

    ReplyDelete
  6. මාත් ආවා. ගොඩක් හොඳ වැඩක්

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails