Wednesday 3 March 2010

ඔබ දැන් කීවත් කදුලු සලා




Beat 4/4
Pitch D


D                         G
  ඔබ දැන් කීවත්  කදුලු සලා
A                           D
  මට ආදරෙයි කියා
D             B                G  
  හිතගිය   තැනකට තුරුලු වෙලා
A                        A7th    D
  මැණිකේ නොවෙන්  මුලා

D                     G
  ඉස්සර වාගේ  අත්වැල් බැදගෙන
A               A7th       D
  යන්නට කතා කළේ
G                               D
  දෙදෙනෙකු දෑතින්  අල්ලා ගන්නට
G                 A7th             D
  එකවර නොහැක ලොවේ
ඔබ දැන් කීවත් කදුලු සලා.....
D                             G
  ලස්සන මල් පෙති  දෑතක පොඩිවුන
A7th                    D
සුළගේ විසිරෙනවා
G                             D
  මැණිකෙගේ ආදර  සුමිහිර ගිලිහුන
G               A7th           D
  මගේ හද නෙරපෙනවා
ඔබ දැන් කීවත් කදුලු සලා.....

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails