Saturday 6 March 2010

දුරකථනයකින් මම ඔබ අමතමි


Beat 4/4
Pitch G
G         D                          G
  දුරකථ නයකින් මම ඔබ  අමතමි
Am       D                  G
  හමුවිය  නොහැකි නි සා
              D                                G
මගේ හිත  හදුනන ඔබ පිළි ගත්තද
Am        D             G    
  ඇතමුන්  කියන මු සා
G                              Em          Am
  සයුරට රළ මෙන්  වෙරළට   රැළි මෙන්
D                      G
  අපි බැදිලා උන් නේ
C                              G
  තොටුපල හැරයන  නෙෘකාවක් මෙන්
Am         D          G
  ඔබ ඇදි ලා යන් නේ
G                          Em             Am
  මට ත‍ව මතක‍යි  මගේ මුල්   ගීතයේ
D                         G
  තනුව කියා දුන් නා
C                             G
  යන තැන නිරතුරු  පහනක් අරගෙන
Am         D          G
  පසුපස  පියමැන් නා
G                     Em          Am
  ඔබමයි ආවේ  ඔබමයි  යන්නේ
D                        G
  මා එතනම එහෙ මයි
C                             G
  නිදුකින් ඉනු මැන  ඔබ සතුටින් නම්
Am       D              G
  මගේ සතුටද එයමයි
දුරකථනයකින් මම ඔබ අමතමි……

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails