Monday 8 March 2010

හිරු පිබිදෙන විට කදුවැළ් අතරින්


Beta 4/4
Pitch C
C                                           F
  හිරු පිබිදෙන විට කදුවැළ්  අතරින්
          G                     C
රැස් දහ රක් ‍වී ඔබ එන් නේ
                                     F
නෙත් හරවා මා ඉවත බැ ලුවිට
              G                          C
මල් පොකු රක් වී හිනැහෙන් නේ
C                        F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
              F
මා ලාලනි යේ
C                                     F  
  ඔබගේ වෙන් වී තනිවී  ඉන්නට
           G                       C
ඇයි මා ගේ සිත විමසන් නේ
                                      F
එනමුත් එසේ මා තනිවු  මොහොතක
          G                      C
සිතුවිල් ලක් වී ඔබ එන් නේ
C                        F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
               F
මා ලාලනි යේ

C                                        F
  නිදි යහනේ මා දෙනෙත වැ සු විට
              G                     C
සිහිනෙක  දැවටී ඔබ එන් නේ
                                 F
ගීයක පද මැද තනිවු  මොහොතක
        G                         C
තනුව ක් වී සවනට එන් නේ
C                       F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
               F
මා ලාලනි යේ//

6 comments:

  1. ශහ් මම කැමතිම සින්දුවක්... මගේ පුතා ලස්සනට කියනවා මේක... ශිහ්.. දැන්නම් හරිම දුකයි මොකවත් වාදනය කරන්න ඉගෙන නොගත්තට..

    ReplyDelete
  2. පුතාට පුලුවන්ද ගිටාර් එක වාදනය කරන්න? එහෙම පුලුවන්නම් ඔයත් එයාගෙන් ඉගෙන ගන්න

    ReplyDelete
  3. C7 Fm Eb Fm
    මා සනසා.... මා නලවා....
    F Bbm
    සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
    Eb Fm
    හදේ ලැගුම් අයදී..//

    Fm Eb
    විතක් මදු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
    Bbm C7 Fm
    ඇසක් ඉගිමරා රැගුම් පා මුවට යාකලා..//
    C7 Eb
    හැගුම් තෙරපිලා.. දෝ.. හසුන් මුසවෙලා...
    Bbm C7 Fm
    සිහින ලොවක පා.....වේ...........
    Eb Fm
    සදුන් සිහින යාවී....

    Fm Eb C# Eb

    C7 Fm
    මා සනසා....

    Fm Eb
    රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
    Bbm C7 Fm
    යලිත් එනතුරා සුරන්ගී හිදිමි මග බලා//
    C7 Eb
    හෙටත් සද උදාවේ රැයක් පැමිණිලා
    Bbm C7 Fm
    සිහින ලොවට පා.....වේ....
    Eb Fm
    සුරග මා සොයා වී..

    Fm Eb C# Eb

    C7 Fm
    මා සනසා..

    මේ මගේ යාලුවෙක් මට දීපු එකක්. මම නම් කෝඩ් දාන්න දන්නෙ නැහ මචෝ. වැරදි හදල දාපං මචෝ.

    ReplyDelete
  4. මේකෙ මම හරියට TABS තිවුවා. ඒත් දැන් ඒක අවුල් ගිහින්. මොකද කරන්නෙ. ඕන නම් මම pdf format එකෙන් mail එකක් දාන්නම්.

    ReplyDelete
  5. මේ වැඩේ නම් මල් 7යි.
    දිගටම කරගෙන පලයන් මචෝ
    සුබ පැතුම්

    ReplyDelete
  6. Thilanka - CODES පොඩ්ඩක් එහා මෙහා වෙලා මම හදලා දාන්නම් ස්තුතියි ඔබට....
    මනුසත් - ස්තුතියි ඔබට

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails