Friday 5 March 2010

එක මොහොතක් ඔබ සෙවනේ හිදින්න‍ට තරම්


Am                                          Em                G
  එක මොහොතක් ඔබ සෙවනේ  හිදින්න‍ට ත රම්
                     F                 G                    Am
කල්පයකින්  අසුරු සැණක්  පමණ නැත ව රම්

Am                Em                    G                Em
  කදු ගිරිහෙල්  රඵ බොරලෙන්  පියමග මනි මි
G                  F                  G                 Am
  අහසයි පොළ වයි එක්වන  දවසක් දනි මි//
Am                  Em               G                Am
  මල් පොකුරක  එක නටුවකි  ඒ බව සැබ වි//
F                   G                     G7                    Am
  එක සිතකින්  සිත් දෙකකින්  නොසිතනු මැන වි
  එක මොහොතක්.....

Am                Em                    G                 Em
  පිළිවෙලක‍ට  නැති ලෙස තරු  අහසෙහි අතු රා
G                 F               G                 Am
  සද පමණක් සඵපිලි ඇද  එහි වත සපු රා//
Am               Em             G                     Am
  මග සළකුණු  දක්වා හිනැ හෙන එලි පතු රා//
F                      G                          G7              Am
  බැසයන ලෙස  නොරැදෙනු මැන   ගග දිය පතු රා
එක මොහොතක්.....

5 comments:

  1. ela.
    ලස්සන සින්දුවක්.
    මම කැමති එකක් කියන්නද?
    කඩමණ්ඩියේ .... නන්දා මාලනී මහත්මියගේ


    /බිඟුවා...!

    ReplyDelete
  2. බිඟුවාගේ ඉල්ලීම ලබන සතියේ දාන්නම්. මාත් කැමති සිංදුවක් තමයි ඒක

    ReplyDelete
  3. ෂහ් මම මෙච්චරකල් ඔබව මගේ නවාතැනේ තියන් හිටියත් "ගිටාරය"ත් " ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය" ත් එක්කෙනා කියලා දැනගෙනා හිටියේ නෑනේ.... මම නොසැලකිළිමත් කමට සමාවෙන්න... ඔබ කරන්නේ අපූරු වැඩක්... දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා...

    ReplyDelete
  4. ස්තුතියි ඔබට තිස්ස දොඩන්ගොඩ. ඔබේ බ්ලොග් එකෙන් දෙන සේවයත් අනර්ගයි. දැන් පරණ ගීත හොයාගන්නත් අමාරුයි

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails