Tuesday 2 March 2010

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ


Beat 4/4
Pitch D
D                               C                       D             
  සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ
D                     C
  ආදරයේ මද   සිනිදු පහස ලැබ
G                            D
  හදවත දලු සෙලවේ
D                            C                         D
  සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ
D
  සුදු වැලි කතරේ පිපුනු මල වගේ
                G     D
ලොව්තුරු  රස ගංගා//
D                     C
  ඔබේ ආදරේ  වරැසා වැහලා
                    D
කතර දෙව්ලොවක් වේ
G                                D
  කතර දෙව්ලොවක් වේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ//

D
  සීත හිමව්වේ කදු ගැට අතරේ
                G        D
සෙනෙහස දිය දහරා//
D                     C
  ඈත හිමේ කදු අතරේ පාවෙන
                          D
අමා සුවය පැතුවේ
G                        D 
  අමා සුවය පැතුවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ//


 ගීතය භාගත කරන්න මෙතනින්

1 comment:

  1. මට සින්දුවක් තීනව පුලුවන්ද NOTES ටික එවන්න

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails