Wednesday, 10 February 2010

සද තනි වෙලා


Beat 4/4
Pitch A
A                                          G
  සද තනි වෙලා අහසේ හිරු  තනි වෙලා
A                               G           A
  උතුරා ගැලු ගගුලක්  අද විය ලිලා //
A                                      D
  පියමන් කළා දෙදෙනෙක් සෙවනක් බලා
G            A               G                        A
  පැතුමන් බිදී නිවසක්  ඇත සුන්වෙලා //
සද තනි වෙලා....

A                              D
  උයනක් පිරී පිපි මල් අද පරවෙලා
G              A              G 
  විහගුන් ගැයු ගී වැල් අද නැති වෙලා //
සද තනි වෙලා....//

Tuesday, 9 February 2010

වරදක් කලත්


Fm                  C#             Fm
  වරදක් කලත්   සිතකින්නොවේ
    Eb                               Cm
රිදවන්නේ පළිගන්නේ  ඇයි
Eb                        Ab
  ඔබමෙන් ඇයත්  ඇය මෙන් ඔබත්
Eb                               Fm
  මට මාගේ ඇස්දෙක වගේ

Fm                      C
  ඔබේ ගිනි නිවා ඇගේ සිත දවා
Ab           Bbm             Fm
  අප එක් ‍වෙලා කුමටදෝ//
F                           Bb
  වෙනසක් නොවී මගේ හිස් අතින්
Ab                 Eb                 Fm      
  පිසලන්නේ කොයි කදුලුදෝ
වරදක් කලත්….

Fm                 C
  අසරණ ඔබයි තනිවුන ඇයයි
Ab           Bbm          Fm
  මට ශාප කර  යාවිදෝ//
F                              Bb
  ඔබෙ ලෝකයෙන් ඇගේ ලෝකයෙන්
Ab             Eb             Fm
  සමුගන්න සිදු වේවිදෝ
වරදක් කලත්

කවුලු පියන් පත්


Beat 3/4
Pitch G
G        D       C        D       C       D    G
කවුලු පියන් පත් වහන්න සදලුතලාවෙ
       C                  D               D7              G
ඔබ දුරයි නෙතට  මා සිටිනා  ලවැලි තලාවෙ //
G       Bm   D                C                    G
විලක දුරක මල් පිපුනෙ අපට නොවෙමැයි
       C                 D              C                   G
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි
                Bm   Am  D          C                   G
මල් සුවද උරා  ඇදි  යන්නෙ බඹරුන් කොමැයි
C            D                   D7                G
සදලුතලාවට පැල්පත  දුර නම් බොමැයි
කවුලු පියන් පත් වහන්න සදලුතලාවෙ…….
     G       Bm    D               C                G
පිරි සිනා සලන සදවත අහසෙම රැදුනාවේ
      C                    D             C                   G
ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවෙ
Bm      Am      D       C              G
සිත ඈත අරන් යන    විමනෙ සදලුතලාවේ
C                 D                    D7                    G
කවුලු පියන්  වසනු මැනවි නෙතුකැන් හමුවෙ
කවුලු පියන් පත් වහන්න සදලුතලාවෙ…….

Monday, 8 February 2010

සද එක් දිනක්


Beat 3/4
Pitch A
A            D      G           A
සද එක් දිනක් තරු හා බිදී
            D    G           A
විමසා බලා  අදුරේ රැදී
                 D                   E
තරු ‍වැල් ඉතින් තනිවී සිතින්
             D   E             A
සිටියා බලා සද එයි කියා
A            D      G           A
සද එක් දිනක් තරු හා බිදී

A                                                 D
අප අතරේ මතු සසරේ සිත ලංවේවා
          E            A
නොසැළී හමුවේවා
D             A                  E               A
ඈත ඈත   ලොව බලා  යමු පියාසලා

සද එක් දිනක් තරු හා බිදී……

A                                                 D
ඔබ එන්නේ කවදාද සිත විමසන්නේ
      E                   A
මග  බලමින් ඉන්නේ
D             A                 E                A
ඈත ඈත   ලොව බලා  යමු පියාසලා
සද එක් දිනක් තරු හා බිදී……


හිරුගේ ලොවේදි


Beat 4/4
Pitch Am
Em                                             D
හිරුගේ ලොවේදි අපි වෙන්වෙමු
             C                       D
සදුගේ රැයේදි යළි හමුවෙමු
               Em
යළි හමුවෙමු

E                                           D
සැකයේ වෙලීලා උදයේ හවා
A                                E
රැකවල් නැගේ අප වටා
B             A          E
ගොඵ‍ වී මුවා වී ඉමු
හිරුගේ ලොවේදි අපි වෙන්වෙමු…..

 E                                  A
අදුරේ වේලීලා රැය සීතලේ
D                           E
සිහිනේ උදා වු ලොවේ
 B            A        E 
මුමුනා සිනාසී ඉමු
හිරුගේ ලොවේදි අපි වෙන්වෙමු…..

මේවත් බලන්න

Related Posts with Thumbnails