Wednesday, 18 April 2018

පෙර එක දවසක

key -  Em
Beat -  4/4


[Intro]



| Em   | -      | D | -     |
|Am/C| Em | -   | Am|
| -       | Em  | -   |



Em                                  Am
පෙර එක දවසක, සද නෑති සවසක
D                   Em                 Am                 Em
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ  යලි අප හමුවේවා
Am                 Em
යලි අප හමුවේවා


Em     Am        D                  Em
ආල හෑගුම් දෙන  කොමල සිනාවෙන්
           A                           Em
මගෙ පෑතුම් ලොව සසල කලාසේ
Em      Am      D        Em
නීල නුවන් ඈති  දෑල වලින් ඔබ
               A                       Em
තවත් ලොවක් ඔබ එලිය කලාවේ


Em/Am/G/


Em      Am       D             Em
එකම වරක් හො  නෙතු සනසන්නට
       A                        Em
අශාවෙන් මා ඔබ දෙස බලලා
Em      Am          D             Em
එකම වරක් ලොව  එක හොරවක
           A                      Em
දහස් වරක් මා මනසින් හෑඩුවා


Em/Am/G/


Em                                  Am
පෙර එක දවසකසද නෑති සවසක
D                   Em                 Am                 Em
ඔබ මා සමුගත් ඉවුරු තලාවේ  යලි අප හමුවේවා
Am                 Em
යලි අප හමුවේවා...................

Wednesday, 28 March 2012

සිහින ලොවක් දුටුවා මතකයි

Beat 4/4
Pitch A

A                    A7      D
සිහින ලොවක් දුටුවා මතකයි
              A   G              A
සිහින ලොවින් ආවා මතකයි

A                                      D
සොදුරු මිහිරි සුව පහස ‍ගෙනෙන එහි
E      D       G           A
ආදර බර උනුසුම මතක‍යි
                                  D
හිරු සදු තරු කැ‍ට පායන මිහිපිට
E      D          G        A
ආදරයෙන් බැදුනා මතකයි

සිහින ලොවක්.....

A                                    D
අප හදවත් එහි නොමියෙන ලෙස බැදි
E      D           G       A
ආදරයෙන් වෙලුනා මතක‍යි
                                       D
සිතට දැනෙන සුව ගත‍ට දැනෙන බ‍ව
E       D        G        A
ඔබ රහසින් කීවා මතක‍යි


ගායනය -  ක්ලැරැන්ස් විජේවර්දන

Monday, 12 March 2012

දෛවයෝගයකින් නොවේදො හමු වුනේ අප හමුවුනේ

Beat 4/4
Pitch G 

G                Em
දෛවයෝගයකින් නොවේදො
G7              C
හමු වුනේ අප හමුවුනේ
D              Am
දෛවයේ සරදම් ලබන්නට
D                  D7       G
කිම මේසේ අප හමුවුනේ

G               G7
ඇදුරු තුමියයි ප්‍රේමයේ ඹබ
C                D7
ඇදුරු තුමියයි යව්වනේ
Bb              D
සෝකයේ රුදු වේදනාවේ
D7            G
කදුලු සයුරේ උල්පතයි

G                G7
නදුන් උයනයි ස්නේහයේ ඹබ
C               D7
සදුන් සිසිලයි ජීවිතේ
Bb            D
සොම්නසේ ආනන්දයේ
D7                    G
හසරැල් තරංගයේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදො ......


ගායනය - වික්ටර් රත්නායක
පදමාලාව - සුනිල් ආරියරත්න
සංගීතය - වික්ටර් රත්නායක

මා දෑසේ වේදනා ඹබ දෑසේ පෙම් සිනා

Beat 4/4
Pitch G 

G            F         Dm           G
මා දෑසේ වේදනා ඹබ දෑසේ පෙම් සිනා
G   G7 C               F                 G
එනමුදු මගේ හදේ නැත වෛර ‍චේතනා //

G                                       G7     C
පෙරදා ඹබෙන් මෙමා ලැබු නුහු‍රැ කල්පනා
C           F          C        G
සාගරය සේ ‍එදා ආදර‍ය ගොනු කළා //
G           C           F         G
‍ඒ සිහින ම‍ව මවා මා දෑස තෙත් කළා

G                        G7             C
මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
C             F              C          G
ඒ සෝ සුසුම් තුළින් ඔය දෑස තෙත් කළේ//
G          G              F             G
මේ ගීය ගැයුවේ මා ඹබ රිදවුනු නොවේ


ගායනය - රොයි පීරිස්
පදමාලාව - නිහාල් ගම්හේවා
සංගීතය - නිහාල් ගම්හේවා

Sunday, 8 August 2010

නිම් හිම් සෙව්වා මා සසරේ

Beat 3/4
Pitch C 


INTRO/INTER
    C                  F      C
-රි සස / සසධප / ධ-- / පමග /
     F          C
-ම මම / ග- -ග රිග / රිසස- / ---/

SONG
C              C7            F
 නිම් හිම් සෙව්වා මා සසරේ
G      G7              C
 හමුවී යුගයෙන් බැදි යුගයේ
C            C7           F
 ළංවී වෙන් වී වරින් වරේ
G           G7             C
 ඔබ හා මා රන් හුයකිනි බැදුණේ

C        F                        C
 දිවියේ ආශා... ගැඹුරින් ගැඹුරේ
A7             F   G7             C
 ළයගිනි සනහා... අපමයි තැවුණේ
F              G         Am
 ජන්මේ ජන්මේ රැව් දීලා
     G7                  C
ඔබ මා නෙත‍ගේ රැදුණා


නිම් හිම් සෙව්වා මා සසරේ...

C        F                    C
 ඉර හද සේමා... පැතුමන් පැතුවා
A7             F                   C
 සැනසුම් සයුරේ... සුසුමන් හෙඵවා
F              G      Am
 අතරින් පතරේ වියැකීලා
      G7             C
ස‍ටනින් අද මා දිනුවා

ගායනය - ආචාර්ය පණ්ඩිත් අමරදේව
පදමාලාව - ඔගස්‍ටස් විනයාගරත්නම්
සංගීතය - නිමල් මෙන්ඩිස්

Sunday, 25 July 2010

කල්පනා ලොව මල්වනේ

Beat 4/4
Pitch Dm

Dm                   C        Dm
  කල්පනා ලොව මල්වනේ
Dm                 Gm
  සිහින රජදහනේ
Dm           F     Am  Dm
  ආදරේ….       ආදරේ //

Dm                F
  නීල අහසේ  තාරකා සේ
Dm          Gm             Dm
  ඈ නුවන් දල්වා බලන්නී‍
Dm            Gm               Dm
  ප්‍රේමයේ මායා දැලින් මා
                Gm            Dm
සිත් නුවන් බදවා තබන්නී

කල්පනා ලොව....

Dm         F
  මා වටා  සහසක් නුවන් පා
Dm          Gm         Dm
  ඈ රුවින්  පිළිරූ මවීලා
Dm           Gm             Dm
  පාව යයි  මුලු ජීවිතේ සුදු
              Gm          Dm
මීදුමෙන් දැවටී වැසීලා

කල්පනා ලොව....
  

Saturday, 3 July 2010

Sealed with a kiss

(Starting Note: E)

                  A      Am       Em
Tho' we gotta say goodbye for the summer
Am7        D           G
Darling, I promise you this:
     E7              Am7  D     B7       Em
I'll send you all my love every day in a letter
Am7  B7            Em
     Sealed with a kiss

                      A    Am     Em
Guess it's gonna be a cold lonely summer
     Am7           D    G
But, I'll fill the emptiness.
     E7              Am7  D       B7       Em
I'll send you all my dreams every day in a letter
Am7  B7            Em
     Sealed with a kiss

          A              Em
     I'll see you in the sunlight
          A                    Em
     I'll hear your voice everywhere
          A               Em
     I'll run to tenderly hold you
         F#7                   B7
     But Darling, you won't be there

                  A      Am       Em
I don't wanna say goodbye for the summer
Am7         D          G
Knowing the love we'll miss
    E7            Am7  D    B7         Em
Oh, let us make a pledge to meet in September
Am7 B7             Em
And seal it with a kiss

Dil kya kaare



Intro Chorus:
G#m                  F#     F#7              G#m
Dil kya kaare, jab kisi se, kisi ko pyaar ho jaaye
G#m                F#     F#7              G#m
Jaane kahaan kab kisi ko, kisi se pyaar ho jaaye


Chorus 1:
B           F#m          A              E
Unchi unchi diwaaron si, is duniyaan ki rasmein.
    B              F#m             A              E
Ho! Naa kucch tere bas mein Julie, naa kucch mere bas me
G#m                  F#     F#7              G#m
Dil kya kaare, jab kisi se, kisi ko pyaar ho jaaye
G#m                F#     F#7              G#m
Jaane kahaan kab kisi ko, kisi se pyaar ho jaaye


Verse 1:
{G#m
 Jaise parabat pe, ghataa jhoonkti hai,
 G#m
 Jaise saagar se, laher uthhti hai,
 F#                    G#m
 Aise kisi chehre pe nigaah rukati hai.} X2


Chorus 2:
B             F#m            A                E
Rok nahin sakati nazaroon ko duniyaan bhar ki rasmein.
B              F#m             A              E
Naa kucch tere bas mein Julie, naa kucch mere bas me
G#m                  F#     F#7              G#m
Dil kya kaare, jab kisi se, kisi ko pyaar ho jaaye
G#m                F#     F#7              G#m
Jaane kahaan kab kisi ko, kisi se pyaar ho jaaye


Verse 2:
 G#m
{Aa main teri yaad mein, sab ko bhula doon.
 G#m
 Duniyaa ko teri tasweer banaa doon.
 F#                    G#m
 Mera bas chale to dil cheer ke dikhaa doon.} X2


Chorus 3:
    B             F#m             A              E
Ho! Daud raha hai saath lahoo ke, pyaar tera nas-nas mein.
B              F#m             A              E
Naa kucch tere bas mein Julie, naa kucch mere bas me
G#m                  F#     F#7              G#m
Dil kya kaare, jab kisi se, kisi ko pyaar ho jaaye
G#m                F#     F#7              G#m
Jaane kahaan kab kisi ko, kisi se pyaar ho jaaye






Family Chords


Em               D        G                Em
dil kya kare jab kisi se, kisi ko pyaar ho jaaye
Em               D        G                Em
jaane kahaan kab kisi ko, kisi se pyaar ho jaaye
       G           Am      F             Em
oonchi oonchi divaaron si, is duniyaa ki rasmein
         G    Am              F             Em
na kuchh tere bas mein julie, na kuchh mere bas mein

Em       D         Em     D
jaise parbat pe ghata jhukti hai
Em       D        Em      D
jaise saagar se leher uthhti hai
G                      D
aise kisi chehare pe nigaah rukti hai
G                 Am            F                Em
ho, rok naheen sakti nazron ko, duniyaan bhar ki rasmein
Em       G        Am          F             Em
na kuchh tere bas mein julie, na kuchh mere bas mein

Em           D         Em        D
aa main teri yaad mein sab ko bhula doon
Em       D         Em     D
duniya ko teri tasveer bana doon
G                     D
mera bas chale to dil cheer ke dikha doon
G                 Am              F              Em
ho, daur raha hai saath lahoo ke, pyaar tera nas nas mein
Em       G        Am          F             Em
na kuchh tere bas mein julie, na kuchh mere bas mein


රාත්‍රිය උදා වුණා

Beat 3/4
Pitch Gm

Gm     Eb        Gm
 රාත්‍රිය  උදා වුණා

Gm            F                                        
 නින්ද ඇයි  නොයෙන්නේ  //

Gm     Eb        Gm
 රාත්‍රිය  උදා වුණා


Gm
  ඔබ හමුවූ දා ප‍ටන්

F                             Gm
  මා හදවත අවදියෙන්

Bb                  D
  සිත තැවුල් මවාලයි

Gm    Eb         Gm
  පුරා රැය නිතින්

Eb../  Gm…

රාත්‍රිය  උදා වුණා


Gm
  ඔබ අවුදින් සිව් දිගින්

F                                     Gm
  මා දෙනෙතේ දැවෙටෙමින්

Bb               D
 රැය පහන් වෙලා යයි

Gm       Eb            Gm
  නොවී  නිදි දැහැන්

Eb../  Gm…

රාත්‍රිය  උදා වුණා


Thursday, 17 June 2010

තනිවෙන්නට මගේ ලොවේ පුරැදු පාලුවෙන්


Beat 3/4
Pitch Gm
Gm                                                             F
 තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලු වෙන්
Cm                   Eb           Gm    F         Gm
 රැගෙන යන්න  සොදුරියේ ඔබේ  සුවද  මා ළ ගින්

D                 Gm              G                       C
 සිව් වසරක  පෙම් ගීතය  ගොලුවෙලා ගි යාදෝ //
Eb                    Gm                 F         Bb     F    Gm
 අලුත් ලොවක  ඔබ සතුටින්  කිරුලු  පැලදු වා දෝ
තනිවෙන්නට.....

D             Gm           G                C
 මායාවකි  ප්‍රේමය මා  හදවත රිද වූයේ //
Eb              Gm           F         Bb           F    Gm
 සෝ ගීයකි  දුක්බරවු  සැනසුම කොහි  වේ දෝ
තනිවෙන්නට.....

මේවත් බලන්න

Related Posts with Thumbnails