Saturday 3 July 2010

රාත්‍රිය උදා වුණා

Beat 3/4
Pitch Gm

Gm     Eb        Gm
 රාත්‍රිය  උදා වුණා

Gm            F                                        
 නින්ද ඇයි  නොයෙන්නේ  //

Gm     Eb        Gm
 රාත්‍රිය  උදා වුණා


Gm
  ඔබ හමුවූ දා ප‍ටන්

F                             Gm
  මා හදවත අවදියෙන්

Bb                  D
  සිත තැවුල් මවාලයි

Gm    Eb         Gm
  පුරා රැය නිතින්

Eb../  Gm…

රාත්‍රිය  උදා වුණා


Gm
  ඔබ අවුදින් සිව් දිගින්

F                                     Gm
  මා දෙනෙතේ දැවෙටෙමින්

Bb               D
 රැය පහන් වෙලා යයි

Gm       Eb            Gm
  නොවී  නිදි දැහැන්

Eb../  Gm…

රාත්‍රිය  උදා වුණා


1 comment:

මේවත් බලන්න

Related Posts with Thumbnails