Monday 12 March 2012

දෛවයෝගයකින් නොවේදො හමු වුනේ අප හමුවුනේ

Beat 4/4
Pitch G 

G                Em
දෛවයෝගයකින් නොවේදො
G7              C
හමු වුනේ අප හමුවුනේ
D              Am
දෛවයේ සරදම් ලබන්නට
D                  D7       G
කිම මේසේ අප හමුවුනේ

G               G7
ඇදුරු තුමියයි ප්‍රේමයේ ඹබ
C                D7
ඇදුරු තුමියයි යව්වනේ
Bb              D
සෝකයේ රුදු වේදනාවේ
D7            G
කදුලු සයුරේ උල්පතයි

G                G7
නදුන් උයනයි ස්නේහයේ ඹබ
C               D7
සදුන් සිසිලයි ජීවිතේ
Bb            D
සොම්නසේ ආනන්දයේ
D7                    G
හසරැල් තරංගයේ උල්පතයි

දෛවයෝගයකින් නොවේදො ......


ගායනය - වික්ටර් රත්නායක
පදමාලාව - සුනිල් ආරියරත්න
සංගීතය - වික්ටර් රත්නායක

1 comment:

  1. බොහොම ස්තුතියි මේකට

    පුළුවන්නම් මුලින්ම ගිටාර් එකෙන් ගහන ටික ගහන හැටි ලියන් කරුණාකරලා

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails