Sunday 25 July 2010

කල්පනා ලොව මල්වනේ

Beat 4/4
Pitch Dm

Dm                   C        Dm
  කල්පනා ලොව මල්වනේ
Dm                 Gm
  සිහින රජදහනේ
Dm           F     Am  Dm
  ආදරේ….       ආදරේ //

Dm                F
  නීල අහසේ  තාරකා සේ
Dm          Gm             Dm
  ඈ නුවන් දල්වා බලන්නී‍
Dm            Gm               Dm
  ප්‍රේමයේ මායා දැලින් මා
                Gm            Dm
සිත් නුවන් බදවා තබන්නී

කල්පනා ලොව....

Dm         F
  මා වටා  සහසක් නුවන් පා
Dm          Gm         Dm
  ඈ රුවින්  පිළිරූ මවීලා
Dm           Gm             Dm
  පාව යයි  මුලු ජීවිතේ සුදු
              Gm          Dm
මීදුමෙන් දැවටී වැසීලා

කල්පනා ලොව....
  

No comments:

Post a Comment

මේවත් බලන්න

Related Posts with Thumbnails