Sunday 8 August 2010

නිම් හිම් සෙව්වා මා සසරේ

Beat 3/4
Pitch C 


INTRO/INTER
    C                  F      C
-රි සස / සසධප / ධ-- / පමග /
     F          C
-ම මම / ග- -ග රිග / රිසස- / ---/

SONG
C              C7            F
 නිම් හිම් සෙව්වා මා සසරේ
G      G7              C
 හමුවී යුගයෙන් බැදි යුගයේ
C            C7           F
 ළංවී වෙන් වී වරින් වරේ
G           G7             C
 ඔබ හා මා රන් හුයකිනි බැදුණේ

C        F                        C
 දිවියේ ආශා... ගැඹුරින් ගැඹුරේ
A7             F   G7             C
 ළයගිනි සනහා... අපමයි තැවුණේ
F              G         Am
 ජන්මේ ජන්මේ රැව් දීලා
     G7                  C
ඔබ මා නෙත‍ගේ රැදුණා


නිම් හිම් සෙව්වා මා සසරේ...

C        F                    C
 ඉර හද සේමා... පැතුමන් පැතුවා
A7             F                   C
 සැනසුම් සයුරේ... සුසුමන් හෙඵවා
F              G      Am
 අතරින් පතරේ වියැකීලා
      G7             C
ස‍ටනින් අද මා දිනුවා

ගායනය - ආචාර්ය පණ්ඩිත් අමරදේව
පදමාලාව - ඔගස්‍ටස් විනයාගරත්නම්
සංගීතය - නිමල් මෙන්ඩිස්

1 comment:

  1. ලස්සන සිංදුව. කෝඩ්ස් වලට ස්තූතියි. පැදුරකට සෙට් වුන වෙලාවක නියමයි.

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails