Thursday, 18 March 2010

දුක හාදු දෙන රැයේ


Beat 3/4
Pitch Em
         Em   D      Em
දුක හා දු   දෙන රැ යේ
             D            C   
හිත පතුල ටම වෙ ලා
          Am              G
යෙෘව නේ අගට  විය විරහි
D                    Em
  හද ගිලන් වෙ ලා //
     Em          Bm    Em
ගහ කොලද   මල්  පිපේ
                D      D7       G
ඇළ දොළ නිල ක ඩා හැ ලේ
      Bm              D
පෙර දාක මිරිගු  සයුරේ
               C        Em
ඒ රුවට  රැව‍ටු‍ නේ
දුක හාදු දෙන රැයේ....
      Em   Bm        Em        
නන් නාදු නන ලෙ සේ
                D      D7         G
මගතොට  යළිත්  හමු වෙ ලා
         Bm              D
මහ මෙර හිසින් දරා ගෙන
              C       Em 
අපි යමු දු රස් වෙ ලා
දුක හාදු දෙන රැයේ....

Monday, 8 March 2010

හිරු පිබිදෙන විට කදුවැළ් අතරින්


Beta 4/4
Pitch C
C                                           F
  හිරු පිබිදෙන විට කදුවැළ්  අතරින්
          G                     C
රැස් දහ රක් ‍වී ඔබ එන් නේ
                                     F
නෙත් හරවා මා ඉවත බැ ලුවිට
              G                          C
මල් පොකු රක් වී හිනැහෙන් නේ
C                        F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
              F
මා ලාලනි යේ
C                                     F  
  ඔබගේ වෙන් වී තනිවී  ඉන්නට
           G                       C
ඇයි මා ගේ සිත විමසන් නේ
                                      F
එනමුත් එසේ මා තනිවු  මොහොතක
          G                      C
සිතුවිල් ලක් වී ඔබ එන් නේ
C                        F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
               F
මා ලාලනි යේ

C                                        F
  නිදි යහනේ මා දෙනෙත වැ සු විට
              G                     C
සිහිනෙක  දැවටී ඔබ එන් නේ
                                 F
ගීයක පද මැද තනිවු  මොහොතක
        G                         C
තනුව ක් වී සවනට එන් නේ
C                       F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
               F
මා ලාලනි යේ//

ඈත එපිට හිම කන්දෙන්


Pitch 3/4
Beat C
C                 F
  ඈත එපිට  හිම කන්දෙන්
                   C
කලු වලාව සමගින් ආ
            F                      Bb
ආදරයේ  පිණිකැට පොදි
              C
  සිළි සිළි ගා  සැලුනා
Bb                 C
  පිණිකැට බිදු නා
F                     C
  සිළි සිළි ගා  සැලුනා
Bb                C  
  පිණිකැට බිදු නා

C                      Bb
  නැගුණු සීත  වා රැළි
F                         C
  නිවුනු මිහිරි වු   ගොපලු ගී

C                      Bb
  නැගුණු සීත වා රැළි
F                       C
  නිවුනු මිහිරි වු  ගොපලු ගී
C                        Bb      
  ළිහිණි හඩින් මන්දාරම
C                        Bb
  ළිහිණි හඩින්  මන්දාරම
F                    C
  සිළි සිළි ගා  සැලුනා
Bb
  පිණිකැට බිදිනා
ඈත එපිට හිම කන්දෙන්....

C                    Bb
  ළයට තුරුලු  පාලුවෙන්
F                C    
  මීදුමින් වෙ ලා ගොසින්
C                   Bb
  ළයට තුරුලු  පාලුවෙන්
F                C    
  මීදුමින් වෙ ලා ගොසින්
C                 Bb
  හදෙහි ඇදී   පිංතාරුව
C                  Bb
  හදෙහි ඇදී  පිංතාරුව
F                        C
  බොදවෙලා ගො සින්
F                         C
  බොදවෙලා ගො සින්
ඈත එපිට හිම කන්දෙන්....

Saturday, 6 March 2010

වලා තීරයෙන් එහා


Beat 3/4
Pitch Am
  Am                 C
  ලා තීර  යෙන් එහා
       G     
  කො හේද ලෝකයක්
    Am                   G
සො යා ඇදෙන් පැ තුම් බිගුන්
   F                  C
පේම  ලෝක යක්
  E       G           Am
පේම  ලෝක යක්//
   Am            C       Am
රංග‍යක් ලෙ සින් අදි
   F        Dm      C          
බි දී නො යන් සි තින්
   Dm                 C
සන්තයක් ලෙ සින්
           G          Am
උදාව එ න්න ජීවි තෙන්
වලා තීරයෙන් එහා....

   Am             G        Am
සි හිල් සහන් සු සුම් ස රින්
   F          Dm        C
වන් රො දක් ලෙ සින්
    Dm 
නැ වුම් පැතුම්
  C                  G                      Am
රන් වඩින්න පෙම් උයන් දොරින්
වලා තීරයෙන් එහා....

ගීතය භාගත කරන්න මෙතනින්

උපුල් නුවන් විදහා


Beat 4/4
Pitch G
G           Em       G
  උපුල් නුවන් විදහා
      Am                   G     
ඔබ  සිනාසුනා මම  සිනාසුනා
C              Em
  පුඵන් පොදක් කළ මා
Bm  Am
        දකි වාසනා
        D7          G
නම   මොනාලි සා
G     F         C          G
  හද  පාරන   මාරුත යේ
       Em         Am    D
ඔබ    ආ හැටි   ආදරි යේ
       G         C          G
හැම  දාකම  මා පැතු වේ
     Am                  G
සුව  දත් මලත් ඔබ මයි
උපුල් නුවන් විදහා….

G                       F             C         G
  ගිමන් නිවා යන  ගමනේ  වාරු න ගලා
D                       Am            D7          G
  තුරුල් වුනා ඇය   හිරිපොද  හැගුම් ස ලාලා
                      C                             G
පැතුම් විමානේ  දැල් කවුලුවෙන් බ ලාලා
D                 Am         D                 G
  උඩුවියනත්   නිසල ක ලේ මා  හද ජාලා
උපුල් නුවන් විදහා...

මේවත් බලන්න

Related Posts with Thumbnails