Monday 12 March 2012

මා දෑසේ වේදනා ඹබ දෑසේ පෙම් සිනා

Beat 4/4
Pitch G 

G            F         Dm           G
මා දෑසේ වේදනා ඹබ දෑසේ පෙම් සිනා
G   G7 C               F                 G
එනමුදු මගේ හදේ නැත වෛර ‍චේතනා //

G                                       G7     C
පෙරදා ඹබෙන් මෙමා ලැබු නුහු‍රැ කල්පනා
C           F          C        G
සාගරය සේ ‍එදා ආදර‍ය ගොනු කළා //
G           C           F         G
‍ඒ සිහින ම‍ව මවා මා දෑස තෙත් කළා

G                        G7             C
මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
C             F              C          G
ඒ සෝ සුසුම් තුළින් ඔය දෑස තෙත් කළේ//
G          G              F             G
මේ ගීය ගැයුවේ මා ඹබ රිදවුනු නොවේ


ගායනය - රොයි පීරිස්
පදමාලාව - නිහාල් ගම්හේවා
සංගීතය - නිහාල් ගම්හේවා

2 comments:

  1. හම්මේ කොච්චර කාලෙකට පස්සෙද???
    මොකදෑ අප්පේ වෙලා උන්නේ?
    මොනව වුනත් ආ එක හොඳා ආයේ...

    ReplyDelete
  2. නොහොමද තිස්ස අවුරුදු ගානකට පස්සේ කට්ටියගේ බ්ලෝග් බලන්න ඉඩ කඩ නැති වුනා මේ ටිකේ රාජකාරී බොහොමයි කොහොමෙන් හරි ආය මේ පැත්තේ ‍එන‍වා

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails