Monday, 8 February 2010

එදා රෑ


Beat 4/4
Pitch Am


Am                           G
එදා රෑ ගුවන් තොටුපළේදී මා
            Dm          E             Am
වෙන්වී  ගියේ සිතකින් නොවේ
A
නෑ සිය මිතුරන් පැමිණීලා
D                         C 
ආසිරි සුභ පැතුම් පැතුවා
                 E            E
ඔබ නාවේ ඇයි මිහිරියේ
එදා රෑ…….
A
මේ වනතුරු රහසක් වීලා
D                              C
මා සිතේ ‍යම් දෙයක් තිබුනා
            E               Am
එය කීමටයි ළතැවුනේ
එදා රෑ…….

ඔබට ‍‍වරම් නැති

Beat 4/4
Pitch Am


Am                      F
ඔබට ‍‍වරම් නැති  මටද වරම් නැති
E                                  F                Am
සෙනෙහස කොතැනද  සැගව ගියේ
            Dm         Am        C
ඉවත ගලා   ගිය   කදුලක  දියවී
E                                         Am
ප්‍රථම පේමයයි ‍බොදව ගියේ //

Am                   E
ඔහුට පුදන්නට  පූජාසනයේ
F                 E            C             E
නොකිලිටි   මල් පිපිනිද ලදු‍නේ
                F                     E
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
                                                  Am
සුවද කොහේ කොතැනද රැදුනේ
ඔබට ‍‍වරම් නැති  මටද වරම් නැති…..

 Am               E
ආ මග ‍‍වැරදී   ඔහුද ඔබද මා
F               E           C            E
දෛවයේ  තුන් මංසල හමුවේ
           F                         E
බලාහිදිනු මිස හඩා වැටෙන්නට
                                            Am
කදුලක් නැ දෙනුවන පිපුනේ
ඔබට ‍‍වරම් නැති  මටද වරම් නැති……

හෙට සිට

අන්තරජාලයේ සැරි සරණය කලත් අපිට සිංහලෙන් ලියවෙච්ච ගිටාර් CODES හා NOTES හොයාගන්න අමාරුයි.
ඉතින් අපි හිතුවා CODES/ NOTES එකතුවක් සිංහලෙන් දාන්න අපි හැමෝටම ප්‍රයෝජනවත් වන විදියට.

මේවත් බලන්න

Related Posts with Thumbnails