Saturday, 3 July 2010

රාත්‍රිය උදා වුණා

Beat 3/4
Pitch Gm

Gm     Eb        Gm
 රාත්‍රිය  උදා වුණා

Gm            F                                        
 නින්ද ඇයි  නොයෙන්නේ  //

Gm     Eb        Gm
 රාත්‍රිය  උදා වුණා


Gm
  ඔබ හමුවූ දා ප‍ටන්

F                             Gm
  මා හදවත අවදියෙන්

Bb                  D
  සිත තැවුල් මවාලයි

Gm    Eb         Gm
  පුරා රැය නිතින්

Eb../  Gm…

රාත්‍රිය  උදා වුණා


Gm
  ඔබ අවුදින් සිව් දිගින්

F                                     Gm
  මා දෙනෙතේ දැවෙටෙමින්

Bb               D
 රැය පහන් වෙලා යයි

Gm       Eb            Gm
  නොවී  නිදි දැහැන්

Eb../  Gm…

රාත්‍රිය  උදා වුණා


Thursday, 17 June 2010

තනිවෙන්නට මගේ ලොවේ පුරැදු පාලුවෙන්


Beat 3/4
Pitch Gm
Gm                                                             F
 තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලු වෙන්
Cm                   Eb           Gm    F         Gm
 රැගෙන යන්න  සොදුරියේ ඔබේ  සුවද  මා ළ ගින්

D                 Gm              G                       C
 සිව් වසරක  පෙම් ගීතය  ගොලුවෙලා ගි යාදෝ //
Eb                    Gm                 F         Bb     F    Gm
 අලුත් ලොවක  ඔබ සතුටින්  කිරුලු  පැලදු වා දෝ
තනිවෙන්නට.....

D             Gm           G                C
 මායාවකි  ප්‍රේමය මා  හදවත රිද වූයේ //
Eb              Gm           F         Bb           F    Gm
 සෝ ගීයකි  දුක්බරවු  සැනසුම කොහි  වේ දෝ
තනිවෙන්නට.....

Thursday, 10 June 2010

ඇරඹුමම කදුලක් වෙලා


Beat 4/4
Pitch Am

   Am    Dm
ඇරඹු මම කදු ලක් වෙලා
  F       G  Dm
මා  බලා ඉද්දි  ඒ දිහා
Am      F
 ආ දුරත් දුර  වැඩි නිසා
  Gm  F      C   Dm
අව සාන යට පෙර  ඈ ගියා
    Am    Dm
ඇරඹු මම කදු ලක් වෙලා................


Dm        F
 දුක්බරම කවි යක් ලියා
   G          Am   Dm
එහි  පද පෙළක් අඩු වෙන් තියා
       Gm   F
අරුත පසිදී මට කි යා
  Gm  F      C   Dm
අව සාන යට පෙර  ඈ ගියා

 
Dm        F
 ශෝකාන්තය  එන තුරා
   G          Am   Dm
එහි  රැදෙන්නට සිත්  නැති නියා
         Gm   F
අනන්තය ළග  මා තබා
  Gm  F      C    Dm
අව සාන යට පෙර  ඈ ගියා

ඇරඹු මම කදු ලක් වෙලා................

Thursday, 18 March 2010

දුක හාදු දෙන රැයේ


Beat 3/4
Pitch Em
         Em   D      Em
දුක හා දු   දෙන රැ යේ
             D            C   
හිත පතුල ටම වෙ ලා
          Am              G
යෙෘව නේ අගට  විය විරහි
D                    Em
  හද ගිලන් වෙ ලා //
     Em          Bm    Em
ගහ කොලද   මල්  පිපේ
                D      D7       G
ඇළ දොළ නිල ක ඩා හැ ලේ
      Bm              D
පෙර දාක මිරිගු  සයුරේ
               C        Em
ඒ රුවට  රැව‍ටු‍ නේ
දුක හාදු දෙන රැයේ....
      Em   Bm        Em        
නන් නාදු නන ලෙ සේ
                D      D7         G
මගතොට  යළිත්  හමු වෙ ලා
         Bm              D
මහ මෙර හිසින් දරා ගෙන
              C       Em 
අපි යමු දු රස් වෙ ලා
දුක හාදු දෙන රැයේ....

Monday, 8 March 2010

හිරු පිබිදෙන විට කදුවැළ් අතරින්


Beta 4/4
Pitch C
C                                           F
  හිරු පිබිදෙන විට කදුවැළ්  අතරින්
          G                     C
රැස් දහ රක් ‍වී ඔබ එන් නේ
                                     F
නෙත් හරවා මා ඉවත බැ ලුවිට
              G                          C
මල් පොකු රක් වී හිනැහෙන් නේ
C                        F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
              F
මා ලාලනි යේ
C                                     F  
  ඔබගේ වෙන් වී තනිවී  ඉන්නට
           G                       C
ඇයි මා ගේ සිත විමසන් නේ
                                      F
එනමුත් එසේ මා තනිවු  මොහොතක
          G                      C
සිතුවිල් ලක් වී ඔබ එන් නේ
C                        F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
               F
මා ලාලනි යේ

C                                        F
  නිදි යහනේ මා දෙනෙත වැ සු විට
              G                     C
සිහිනෙක  දැවටී ඔබ එන් නේ
                                 F
ගීයක පද මැද තනිවු  මොහොතක
        G                         C
තනුව ක් වී සවනට එන් නේ
C                       F                 G  
  මාලිනියේ මාලිනි යේ මාලිනි යේ
               F
මා ලාලනි යේ//

මේවත් බලන්න

Related Posts with Thumbnails