Saturday, 6 March 2010

උපුල් නුවන් විදහා


Beat 4/4
Pitch G
G           Em       G
  උපුල් නුවන් විදහා
      Am                   G     
ඔබ  සිනාසුනා මම  සිනාසුනා
C              Em
  පුඵන් පොදක් කළ මා
Bm  Am
        දකි වාසනා
        D7          G
නම   මොනාලි සා
G     F         C          G
  හද  පාරන   මාරුත යේ
       Em         Am    D
ඔබ    ආ හැටි   ආදරි යේ
       G         C          G
හැම  දාකම  මා පැතු වේ
     Am                  G
සුව  දත් මලත් ඔබ මයි
උපුල් නුවන් විදහා….

G                       F             C         G
  ගිමන් නිවා යන  ගමනේ  වාරු න ගලා
D                       Am            D7          G
  තුරුල් වුනා ඇය   හිරිපොද  හැගුම් ස ලාලා
                      C                             G
පැතුම් විමානේ  දැල් කවුලුවෙන් බ ලාලා
D                 Am         D                 G
  උඩුවියනත්   නිසල ක ලේ මා  හද ජාලා
උපුල් නුවන් විදහා...

දුරකථනයකින් මම ඔබ අමතමි


Beat 4/4
Pitch G
G         D                          G
  දුරකථ නයකින් මම ඔබ  අමතමි
Am       D                  G
  හමුවිය  නොහැකි නි සා
              D                                G
මගේ හිත  හදුනන ඔබ පිළි ගත්තද
Am        D             G    
  ඇතමුන්  කියන මු සා
G                              Em          Am
  සයුරට රළ මෙන්  වෙරළට   රැළි මෙන්
D                      G
  අපි බැදිලා උන් නේ
C                              G
  තොටුපල හැරයන  නෙෘකාවක් මෙන්
Am         D          G
  ඔබ ඇදි ලා යන් නේ
G                          Em             Am
  මට ත‍ව මතක‍යි  මගේ මුල්   ගීතයේ
D                         G
  තනුව කියා දුන් නා
C                             G
  යන තැන නිරතුරු  පහනක් අරගෙන
Am         D          G
  පසුපස  පියමැන් නා
G                     Em          Am
  ඔබමයි ආවේ  ඔබමයි  යන්නේ
D                        G
  මා එතනම එහෙ මයි
C                             G
  නිදුකින් ඉනු මැන  ඔබ සතුටින් නම්
Am       D              G
  මගේ සතුටද එයමයි
දුරකථනයකින් මම ඔබ අමතමි……

Friday, 5 March 2010

එක මොහොතක් ඔබ සෙවනේ හිදින්න‍ට තරම්


Am                                          Em                G
  එක මොහොතක් ඔබ සෙවනේ  හිදින්න‍ට ත රම්
                     F                 G                    Am
කල්පයකින්  අසුරු සැණක්  පමණ නැත ව රම්

Am                Em                    G                Em
  කදු ගිරිහෙල්  රඵ බොරලෙන්  පියමග මනි මි
G                  F                  G                 Am
  අහසයි පොළ වයි එක්වන  දවසක් දනි මි//
Am                  Em               G                Am
  මල් පොකුරක  එක නටුවකි  ඒ බව සැබ වි//
F                   G                     G7                    Am
  එක සිතකින්  සිත් දෙකකින්  නොසිතනු මැන වි
  එක මොහොතක්.....

Am                Em                    G                 Em
  පිළිවෙලක‍ට  නැති ලෙස තරු  අහසෙහි අතු රා
G                 F               G                 Am
  සද පමණක් සඵපිලි ඇද  එහි වත සපු රා//
Am               Em             G                     Am
  මග සළකුණු  දක්වා හිනැ හෙන එලි පතු රා//
F                      G                          G7              Am
  බැසයන ලෙස  නොරැදෙනු මැන   ගග දිය පතු රා
එක මොහොතක්.....

Wednesday, 3 March 2010

ඔබ දැන් කීවත් කදුලු සලා




Beat 4/4
Pitch D


D                         G
  ඔබ දැන් කීවත්  කදුලු සලා
A                           D
  මට ආදරෙයි කියා
D             B                G  
  හිතගිය   තැනකට තුරුලු වෙලා
A                        A7th    D
  මැණිකේ නොවෙන්  මුලා

D                     G
  ඉස්සර වාගේ  අත්වැල් බැදගෙන
A               A7th       D
  යන්නට කතා කළේ
G                               D
  දෙදෙනෙකු දෑතින්  අල්ලා ගන්නට
G                 A7th             D
  එකවර නොහැක ලොවේ
ඔබ දැන් කීවත් කදුලු සලා.....
D                             G
  ලස්සන මල් පෙති  දෑතක පොඩිවුන
A7th                    D
සුළගේ විසිරෙනවා
G                             D
  මැණිකෙගේ ආදර  සුමිහිර ගිලිහුන
G               A7th           D
  මගේ හද නෙරපෙනවා
ඔබ දැන් කීවත් කදුලු සලා.....

Tuesday, 2 March 2010

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ


Beat 4/4
Pitch D
D                               C                       D             
  සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ
D                     C
  ආදරයේ මද   සිනිදු පහස ලැබ
G                            D
  හදවත දලු සෙලවේ
D                            C                         D
  සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ
D
  සුදු වැලි කතරේ පිපුනු මල වගේ
                G     D
ලොව්තුරු  රස ගංගා//
D                     C
  ඔබේ ආදරේ  වරැසා වැහලා
                    D
කතර දෙව්ලොවක් වේ
G                                D
  කතර දෙව්ලොවක් වේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ//

D
  සීත හිමව්වේ කදු ගැට අතරේ
                G        D
සෙනෙහස දිය දහරා//
D                     C
  ඈත හිමේ කදු අතරේ පාවෙන
                          D
අමා සුවය පැතුවේ
G                        D 
  අමා සුවය පැතුවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ//


 ගීතය භාගත කරන්න මෙතනින්

මේවත් බලන්න

Related Posts with Thumbnails