Thursday 17 June 2010

තනිවෙන්නට මගේ ලොවේ පුරැදු පාලුවෙන්


Beat 3/4
Pitch Gm
Gm                                                             F
 තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලු වෙන්
Cm                   Eb           Gm    F         Gm
 රැගෙන යන්න  සොදුරියේ ඔබේ  සුවද  මා ළ ගින්

D                 Gm              G                       C
 සිව් වසරක  පෙම් ගීතය  ගොලුවෙලා ගි යාදෝ //
Eb                    Gm                 F         Bb     F    Gm
 අලුත් ලොවක  ඔබ සතුටින්  කිරුලු  පැලදු වා දෝ
තනිවෙන්නට.....

D             Gm           G                C
 මායාවකි  ප්‍රේමය මා  හදවත රිද වූයේ //
Eb              Gm           F         Bb           F    Gm
 සෝ ගීයකි  දුක්බරවු  සැනසුම කොහි  වේ දෝ
තනිවෙන්නට.....

2 comments:

  1. නියමයි...බොහෝම ස්තූතියි කෝඩ් ලබා දුන්නට මමත් ගොඩක් කැමති ගීතයක්...ජයවේවා...

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails