Thursday 10 June 2010

ඇරඹුමම කදුලක් වෙලා


Beat 4/4
Pitch Am

   Am    Dm
ඇරඹු මම කදු ලක් වෙලා
  F       G  Dm
මා  බලා ඉද්දි  ඒ දිහා
Am      F
 ආ දුරත් දුර  වැඩි නිසා
  Gm  F      C   Dm
අව සාන යට පෙර  ඈ ගියා
    Am    Dm
ඇරඹු මම කදු ලක් වෙලා................


Dm        F
 දුක්බරම කවි යක් ලියා
   G          Am   Dm
එහි  පද පෙළක් අඩු වෙන් තියා
       Gm   F
අරුත පසිදී මට කි යා
  Gm  F      C   Dm
අව සාන යට පෙර  ඈ ගියා

 
Dm        F
 ශෝකාන්තය  එන තුරා
   G          Am   Dm
එහි  රැදෙන්නට සිත්  නැති නියා
         Gm   F
අනන්තය ළග  මා තබා
  Gm  F      C    Dm
අව සාන යට පෙර  ඈ ගියා

ඇරඹු මම කදු ලක් වෙලා................

2 comments:

  1. Maxxa song එක මචන්!!!!!!! ස්තුති codes වලට!!!

    ReplyDelete

මේවත් බලන්න

Related Posts with Thumbnails