Wednesday, 3 March 2010

ඔබ දැන් කීවත් කදුලු සලා




Beat 4/4
Pitch D


D                         G
  ඔබ දැන් කීවත්  කදුලු සලා
A                           D
  මට ආදරෙයි කියා
D             B                G  
  හිතගිය   තැනකට තුරුලු වෙලා
A                        A7th    D
  මැණිකේ නොවෙන්  මුලා

D                     G
  ඉස්සර වාගේ  අත්වැල් බැදගෙන
A               A7th       D
  යන්නට කතා කළේ
G                               D
  දෙදෙනෙකු දෑතින්  අල්ලා ගන්නට
G                 A7th             D
  එකවර නොහැක ලොවේ
ඔබ දැන් කීවත් කදුලු සලා.....
D                             G
  ලස්සන මල් පෙති  දෑතක පොඩිවුන
A7th                    D
සුළගේ විසිරෙනවා
G                             D
  මැණිකෙගේ ආදර  සුමිහිර ගිලිහුන
G               A7th           D
  මගේ හද නෙරපෙනවා
ඔබ දැන් කීවත් කදුලු සලා.....

Tuesday, 2 March 2010

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ


Beat 4/4
Pitch D
D                               C                       D             
  සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ
D                     C
  ආදරයේ මද   සිනිදු පහස ලැබ
G                            D
  හදවත දලු සෙලවේ
D                            C                         D
  සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ
D
  සුදු වැලි කතරේ පිපුනු මල වගේ
                G     D
ලොව්තුරු  රස ගංගා//
D                     C
  ඔබේ ආදරේ  වරැසා වැහලා
                    D
කතර දෙව්ලොවක් වේ
G                                D
  කතර දෙව්ලොවක් වේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ//

D
  සීත හිමව්වේ කදු ගැට අතරේ
                G        D
සෙනෙහස දිය දහරා//
D                     C
  ඈත හිමේ කදු අතරේ පාවෙන
                          D
අමා සුවය පැතුවේ
G                        D 
  අමා සුවය පැතුවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවද මුසු වේ//


 ගීතය භාගත කරන්න මෙතනින්

Sunday, 28 February 2010

කවුලු පියන් පත් (NOTES)


කවුලු පියන් පත්
INTRO
/ ප - - / රි ප ධ / ම/ - - / රි ම/ ප /
/ ග - - / ස ග ප / ම/ - - / රි ම/ පධ /
               .   .     .           .   .   .
/ නි - - / නි රි ප / ම/ - - / රි ම/ ප /
 .           .  .   .     .           .   .   .
/ ග - - / ස ග ප / ම/ - - / රි ම ධ /
   .
/ ප - - / - - - /

SONG
/ ප - ප / ම// - / ග - ග / රි රි රි /
/ ග ග ග / රි ස රි / නි - - / - - නිස /
                            .                 .

/ ග ග රි / ග ග ප / ම// ග / ම/ / - /
/ ධ ධ ධ / ම// ධ / ප - - / - - - /

INTER
/ ප - - / රි ප ධ / ම/ - - / රි ම/ ප /
/ ග - - / ස ග ප / ම/ - - / රි ම/ පධ /
                .   .     .           .   .   .
/ නි - - / නි රි ප / ම/ - - / රි ම/ ප /
  .           .  .   .     .           .   .   .
/ ග - - / ස ග ප / ම/ - - / රි ම ධ /
   .
/ ප - - / - - - /

VERSE
/ නි නි නි / නි නි රි / නි ධ ධ / ධ ධ - /
               .   .
/ ප ප ප / ස ස ධ / නි - - / - - සරි/
/ ග ග රි / ග ග ප / ම// ග / ම// - /
/ ග ග ග / රි ස ස / රි - - / - - - /
                        .
/ නි නි නි / නි - රි / නි ධ ධ / - ධ ධ /
                .   .
/ ප ප ප / ස ස ධ / නි - - / - - සරි /
/ ග ග රි / ග ග ප / ම// ග / ම// - /
/ ධ ධ ධ / ම/ ම ධ / ප - - / - - - /

Thursday, 18 February 2010

අප දෙදෙනා දි හා බල බලා


Beat 6/8
Pitch Am
Am                    F            Am
  අප දෙදෙනා දි හා බල බ ලා
        Dm                         C
පුංචි   සේපාලිකා මල් ග හේ නැවතිලා
      G                       Am
වන්ද නාවේ ගි‍යා සම නඵන්

Am                                      E
  දුර ඈත දේශෙන් මෙහි ආ දි නේදි
G       Dm            G                Am
  මට දී  නවාතැන් මේ පුංචි කුටි යේ
         Dm           G
මට පෑ  ඔබේ ආද රේ
Am          G               Am
  නොමැකි  තියේ මා හ දේ

අප දෙදෙනා දි හා බල බලා....

Am                                         E
  වෙන් වී මෙසේ මා යමි මේ සැ දැවේ
G         Dm       G                 Am
  ඔබ පෑ සිනාවන්  මතකේ මවා ලා
            Dm             G
නික්මී ගි යත් මේ ලෙ සේ
Am       G                 Am
  පිටමං  නොවේ ඔබ  සිතින්

අප දෙදෙනා දි හා බල බලා...



Monday, 15 February 2010

දීලීප පොඩි පුතු


Beat   4/4
Pitch D
D
  දීලීප පොඩි පුතු
G
  සනීපයට නිදි
D                             A
  මවගේ උකුල් යහ නේ
G
  කුමාරයාණෙනි
D             Em
  මගේ කිරු ළ හිමි
A        A7                D
  ජීවන  රජ දහ නේ

D
  පරවි දෙපා වැනි
G
  සුලලිත කොමල
                     D
සුමුදු ටිකිරි දෑ තේ
G
  පුතු මිට මොලවන්
D          Em
  සගවා  ‍ ගෙන ආ
A     A7                 D
  බා ‍‍ ලොලි යුව  ගී තේ
දීලීප පොඩි පුතු....

D
  මහද විමානයේ
G
  තැන්පත් කලලේ
                            D
බිදුවක් අඩුවේ නැ තේ
G
  එය සගවාගෙන
D             Em
  බිලිදු වෙ සින් ආ
A           A7         G
  වස්තුව  ඔබය පු තේ
දීලීප පොඩි පුතු...
                                                                                                              

මේවත් බලන්න

Related Posts with Thumbnails