Beat 4/4
Pitch A
A A7 D
සිහින ලොවක් දුටුවා මතකයි
A G A
සිහින ලොවින් ආවා මතකයි
A D
සොදුරු මිහිරි සුව පහස ගෙනෙන එහි
E D G A
ආදර බර උනුසුම මතකයි
D
හිරු සදු තරු කැට පායන මිහිපිට
E D G A
ආදරයෙන් බැදුනා මතකයි
සිහින ලොවක්.....
A D
අප හදවත් එහි නොමියෙන ලෙස බැදි
E D G A
ආදරයෙන් වෙලුනා මතකයි
D
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
E D G A
ඔබ රහසින් කීවා මතකයි
Pitch A
A A7 D
සිහින ලොවක් දුටුවා මතකයි
A G A
සිහින ලොවින් ආවා මතකයි
A D
සොදුරු මිහිරි සුව පහස ගෙනෙන එහි
E D G A
ආදර බර උනුසුම මතකයි
D
හිරු සදු තරු කැට පායන මිහිපිට
E D G A
ආදරයෙන් බැදුනා මතකයි
සිහින ලොවක්.....
A D
අප හදවත් එහි නොමියෙන ලෙස බැදි
E D G A
ආදරයෙන් වෙලුනා මතකයි
D
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
E D G A
ඔබ රහසින් කීවා මතකයි
ගායනය - ක්ලැරැන්ස් විජේවර්දන